Sunday, December 26, 2010

පිනොකියො යාලුවා



මොන දුක ආවත්
මන් උඹ ලග
කාලද ඉන්නෙ ? වෑඩ කටයුතු කොහොමද?
අහනව අහනව ඉවරයක් නෑ
මොනා උනත්
හදිස්සියක් උන වෙලාවට
"මන් ගාව නම් බෑ බන්, සොරි හොදෙ?"
කියන්නවත් ඉන්නෙ උඹ විතරනෙ
ඈති තොගෙ නහය
දික් වෙන්නෙ නෑ
උනානම් හෙම???
උඹෙ සෑහෙන දික් වෙලා

No comments:

Post a Comment

යමක් සටහන් - කලොත් නොම සුන්