දොර අද්දර මල් ගොමුව

මල් ගොමුවක් ළග තියන දොරට
උලුවස්සක් ඕනමද?
පේන්ට් කරල වාර්නිශ් ගාල
තියෙන්නම ඕනිද???
ලස්සන ලස්සන මල් මැද
හරහ වැටිච්ච පරන දොරක
natural beautiය
දකින්න
අහන්න
practice ඕනිද?