Wednesday, April 04, 2012

විඳින්න රිසි සේ මරණය සිත්සේ....

හිමින් බුර බුරා නැගෙන
රත් පැහැ දෙතොල් පරයන
කුඩා ගිනිපුපුර
අනුපිළිවෙලින් අලු පැහැ කරයි සුදු පටිය
දෙවටයෙන් ඇදෙන
සුදු පැහැ ලා රත්වූ සනීපය
ගෙන එයි රති සුවය
නොඉඳම ඉදිරියේ නළඟන
මාවතින් බැහැරව
මනසින් නග්නව
සියල් රතිරඟ
සින්නක්කරව උරුමයි සුදු පැහැ පටියට

No comments:

Post a Comment

යමක් සටහන් - කලොත් නොම සුන්