Tuesday, January 03, 2012

ඒ ඔයාමයි.......


පහන් සිතුවිල්ලක් නම්
දෑස අද්දර නලියයි
සුලං රැල්ලක් නම්
මා සනසා නලවාලයි
ඉගිල යන්නට නම්
තවම සිත් නැති ගානයි

No comments:

Post a Comment

යමක් සටහන් - කලොත් නොම සුන්