නිනව්වක් නැති
ඉසව්වක් ඇති
කෝකටත් නැති
වේදිකාව (normalized space)
හතරැස් ලෝකයක
රවුම් මූනු හොයන
පට්ටපල් ඇත්ත හංගන
බොරුව සහතික කරන
Validation Rule එක
Tuesday, April 19, 2011
කතාකරපු ඇස්දෙක
දවසක් හිටගෙන ඉන්නකොට
දැක්කා ඇගේ ඇස්දෙක
ඇහුනම ඇගේ කටහඩ
පින් කරලාද දැනුනා කන්දෙක
දැනුනම ඇගේ ගතිගුන
පව් කරලාද දැනුනා හදවත
සිනහවෙන්නට ඉඩක්!!!!
අවුල් ඔක්කොම හිරකරන්
ඇස්සට දත නියවන්
පාරම් බ බා බැරිකම්
ලෝකෙට හංගමින්
කොටි වළිග අල්ලන්
හත් වරිගයට බනිමින්
තමන් දෙසම බලමින්
මේන් සිනහවෙන්නට ඉඩක්!!!!
Subscribe to:
Posts (Atom)