කාලයක් නැතුව ඉදලා
හරි boring ජීවිතේ
Athal එකක් ගන්න
7.30ට වැල්ලවත්තෙ
18,20 කෑල්ලක්
set කරගෙන ඉතින්
අද්දයි sea side
නැත්තම් clubbin
රෑට රෑ වෙලා
කෑල්ල එක්ක swinging.........
සල්ලි සල්ලි බලන්නෙ මොකටද
ආතල් හැමදාම ගන්නවැයි??
දවාලට තුට්ටුවක් නොවටින
රටේ නැති පද කියන
ආත්මයක් නෑමයි කියන
එහෙව් ගෑනුන්ගෙන්
Swinging මිස
මොන hangingද??
ලවක් දෙවක් නැතිව fun ගන්න
තොපෙත් මොන හැගීම්ද????
ela ela
ReplyDelete