ආදි කාලෙ සිට නම කියවෙන
ආච්චිලගෙ සීයලගෙ කෑමෙ වෙච්ච
"බිබික්කම"
මට හරි ප්‍රශ්නයක්
දෙය්යන්ගෙ නාමෙට
මොන බිබික්කමක්ද මේක????!!!!
නිනව්වක් නැති
ඉසව්වක් ඇති
කෝකටත් නැති
වේදිකාව (normalized space)
හතරැස් ලෝකයක
රවුම් මූනු හොයන
පට්ටපල් ඇත්ත හංගන
බොරුව සහතික කරන
Validation Rule එක