පසිඳුරන් සනහන
සිත්පියුම් නළවන
ජීවිතවල අගය
ඉහළ පහළ....
අරුතක් හොයන් යන
පාරක ඇරඹුම
අවසානයක් වෙයිද
යන තැන නොදැන....
නිනව්වක් නැති
ඉසව්වක් ඇති
කෝකටත් නැති
වේදිකාව (normalized space)
හතරැස් ලෝකයක
රවුම් මූනු හොයන
පට්ටපල් ඇත්ත හංගන
බොරුව සහතික කරන
Validation Rule එක