ලෝකය ගෝලාකාර විය
මිනිස්සු විවිධාකාර විය
මම විෂමාකාර විය
ඇය හිතුවක්කාර විය
කව්රුත් ලගින් නැත
එනමුදු තනිද නැත
ඇස් නම් බරව ඇත
දරන්නට කෙනෙක් නැත
පතන්නට වරම් නැත
පැතූවත් හිමිත් නැත
එසේනම් මමත් නැත
නැතත් ඈ කොහෙත් ඇත
නිනව්වක් නැති
ඉසව්වක් ඇති
කෝකටත් නැති
වේදිකාව (normalized space)
හතරැස් ලෝකයක
රවුම් මූනු හොයන
පට්ටපල් ඇත්ත හංගන
බොරුව සහතික කරන
Validation Rule එක