Monday, June 06, 2011

නොනිදන්න මා සමග



















සිත්පියන් විවරයි
මල් සිතුම් පිපුනයි
දිගුදෙනෙත් වැසුනයි
පෙමට මුල පිරැවයි

දෑතගිලි බැදුනයි
සුසුම් යා වූවයි
දෙතොල් මුන ගැසුනයි
හදෙහි සුව දැනුනයි

2 comments:

  1. හ්ම්ම්! සොඳුරු අත්දැකීමක්! දිගටම ලියන්න!ඔබට ජය! ෆ්ලෝ පාරකුත් දැම්මා මං!දාන්න වටින නිර්මාණ තියන නිසා!

    ReplyDelete

යමක් සටහන් - කලොත් නොම සුන්