Sunday, January 23, 2011

කොවුලා මනාපයි

හීන් සීරුවට හැදිච්ච
පුංචි හිතක මල් පිපෙන්න
කොවුලෝ උඹෙ අවසරයයි
බක් මාසේ
එකලු වෙන්න

මල් මංගල්ලෙට ඇරිච්ච
සිහිල් සුවය ගතට දැනුන
හරි ලස්සන වසන්තයට
අවසරයක් කියා දෙන්න

2 comments:

  1. නියමයි..නුවර කොල්ලෙක්ගෙ වැඩක්.එල එල...!

    http://manubloggers.blogspot.com/

    ReplyDelete

යමක් සටහන් - කලොත් නොම සුන්